ශ්‍රී ලංකාව

Article on other languages:

ශ්‍රී ලංකා ජාතික ධජය
ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ඡායාරූපයක්
ශ්‍රී ලංකා සිතියම
Welcome - ආයු‍බෝවන්

ශ්‍රී ලංකාව இலங்கை Sri Lanka, ආසියා මහද්වීපයට අයත් දූපතකි. ඉන්දියාවට පහලින් දකුණු පසට වන්නට පිහිටා ඇත. එහි සම්පූර්ණ ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65610 කි. ශ්‍රී ලංකා‍වේ අග නගරය "ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ" වේ."ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය" රජයේ නිලනාමය වෙයි.





අවුරුදු 30000 කටත් වඩා වැඩි ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ඉතිහාසය, බලංගොඩ මානවයා සොයා ගැනීමෙන් පසු ගණන් බැලිය නොහැකි දුරකට දිවයයි. ලංකාවේ විසු ආදිතම ප්‍රබල රජ රාවණ විය. ප්‍රථම නවීන රාජධනිය ලෙස අනුරාධපුරය සැලෙකන අතර, රාජ්‍ය පරපුරේ අවසානය සෙංකඩගල නගරය විය.

වර්ෂ 1505 දී පරංගීහු (Portuguese) ලංකාව ට පැමිනීමෙන් පසු ලංකාව අධර්මිෂ්ඨ කරණයට ලක්විය‍‍. පරංගින්ගේ මුලික උවමනාව වූයේ ඔවූන්ගේ වෙළදාම වැපිරවීමයි. පසුව ඕලන්ද (Dutch) හා ඉංග්‍රීසි (British) අධිරාජ්‍යවාදීන් ගේද තාඩන පීඩනවලට ලක්විය. මෙම ආකරෙයන් වූ තාඩන පීඩයන්ගෙන් මීදීම සදහා උඩරට ගිවිසුම නමින් 1815 දී ඉංග්‍රිසීන් සමඟ අත්සන් කරන ලද ගිවිසුම ඔවුන් විසින් ම උල්ලංඝනය කරමින් එහි ජනතාව පිට යටත් විජිත මානසිකත්වයක් මවමින් 1948 දක්වා ඉතා දරුණු පාලනයක් ගෙනගියහ.



ශ්‍රී ලංකාව ප්‍රධාන පලාත් 9 කින් සහ දිස්ත්‍රි‌ක්‌ක 25 කින්ද සමන්විත වේ. එහි වානිජ්‍ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. සිංහල, දමිල, මරක්කල, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම් බෞද්ධ , හින්දු, ක්‍රිස්‌තියානි හා ඉස්ලාම් වේ. වර්තමානයේ කෙසේ වුවත් ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය වූයේ ‍ගොවිතැනය.


පටුන

පලාත්

1.මධ්‍යම පලාත
2.බස්නාහිර පලාත
3.නැගෙනහිර පලාත
4.උතුරු පලාත
5.දකුණු පලාත
6.වයඹ පලාත
7.ඌව පලාත
8.උතුරු මැද පලාත
9.සබරගමු පලාත


සිතියමේ අදාල දිස්ත්‍රි‌ක්‌කය උඩ ක්ලික් කරන්න

භාෂා

ආගම්

ශ්‍රී ලංකාවේ පූජනීය ස්ථාන

විවාහය

සිංහල විවාහය

ජාතික ආහාරය

බත් (බත් සහ ව්‍යංජන දෙකම මෙම වචන්යෙන් අදහස් කෙරේ)

අධ්‍යාපන

ශ්‍රී ලංකාවේ පැරණි අධ්‍යාපන සම්ප්‍රදාය, ක්‍රම ශිල්ප සහ ව්‍යුහය

ග්‍රාමීය ජනාවාස

ශ්‍රී ලංකාවේ අපනයන බෝග

උරුමයන්

මැතිවරණ ක්‍රමය

ශ්‍රී ලංකාවේ සමානුපාතික මැතිවරණ ක්‍රමය

ශ්‍රී ලංකාවේ කර්මාන්ත

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය

සුනාමි විපත

ශ්‍රී ලංකාවට සුනාමි විපත ඇති වූයේ 2004 දෙසැම්බර් 26 වනදාය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 60,000 පමණ වේ.

ක්‍රීඩා

ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් නමුදු වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ ක්‍රිකට් ය.

මේ අතර මලල ක්‍රීඩා, රගර්, පා පන්දු, ජල ක්‍රීඩා හා ටෙනිස් ද සාමාන්‍යයෙන් ජනප්‍රිය ක්‍රීඩා වේ. ක්‍රීඩා, මලල ක්‍රීඩා හා ජල ක්‍රීඩා සඳහා කොළඹ ප්‍රදේශයේ විශාල වශයෙන් පුද්ගලික හා පොදු ක්‍රීඩා සමාජ වේ. ශ්‍රී ලංකාවේ පාසල් හා විද්‍යාල වාර්ෂිකව කලාප, පලාත් හා ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ සංවිධානය කරයි. බෝට්ටු පැදීම, රළ පැදීම, පිහිනීම සහ කිමිදීම ආදී ජලාශ්‍රිත ක්‍රීඩා විශාල වශයෙන් දේශීය හා විදේශීය සංචාරකයන් ආකර්ෂණය කරයි.

සමාජ

ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න

තවද බලන්න

මේවාත් බලන්න


අඩවියෙන් බැහැර පිටු

This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.


Giant Panda

Mercedes Car
James Bond Guide
This site monitored by SitePinger.net