දත්ත සමුදාය

Article on other languages:

del.icio.us del.icio.us
Digg Digg
Furl Furl
Reddit Reddit
Rojo Rojo
Add to OnlyWire

දත්ත සමුදාය (Database) යන වචනය ශබ්ද කෝෂයට පිවිසෙන්නේ පරිගණක කර්මාන්තයේ වර්ධනය සමගිනි. යම්කිසි පිළිවෙලකට අනුව සකසා පරිගණක දත්ත ගබඩා කරන මාධ්‍යක තැන්පත් කර ඇති දත්ත සමූහයක් දත්ත සමුදායක් ලෙස හැදින්වේ. මෙම දත්ත සමුදාය හැසිරවීමට යොදාගන්නා පරිගණක වැඩසටහනක් දත්ත සමුදාය කළමනාකරණ පද්ධතියක් (DBMS) ලෙස හැදින්වේ.

This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.


Giant Panda

Mercedes Car
James Bond Guide
This site monitored by SitePinger.net